ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් ICC විසින් පරීක්‍ෂණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි, අන්තර් ජාතික ක්‍රිකට් කවුසිලය පවසා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුසිලයේ දූෂණ විමර්ශන කමිටුවේ සාමාන්‍යාධිකාරී, ඇලෙක්ස් මාෂල් මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් මෙරටට පැමිණෙන බව ය. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය, ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සෑම විටම පෙනී සිටින බව … Continue reading ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් ICC විසින් පරීක්‍ෂණයක්